Friday, December 20, 2013

මෙහෙමත් අම්මල දූල...

දියණියන් තිදෙනා
එක් මවකට දූවරුන් තිදෙනෙක් සිටියා. ඔවුන් තිදෙනාම කසාද බැන්දෙ කෙටි කලයක් ඇතුලතය. මව දූ වරුන් තිනාගෙන් පොරොන්දුවක් ගත්තාය. ඒ පොරොන්දුව නම් මධුසමය ගැන කෙටි විස්තරයක් පෝස්ට් කාඩ් එකකින් එවන්න කියාය.

පළමු දියණියගෙන් කසාදයෙන් දින දෙකකට පසු හවායි දූපතෙ සිටි පොරොන්දු වූ පරිදි පෝස්ට් කාඩ් එකක් ලබුනි.

එහි සටහන් "නෙස්කැෆෙ" කියාය.
මවට මෙය මුලින් තෙරුම් ගැනීමට අපහසු වුවත් කුස්සියට ගොස් කබඩ් එක ඇර නෙස්කැෆෙ බෝතලය ගෙන එය කියව බැලුවාය.

එහි මෙසෙ විය අවසාන බින්දුව දක්වාම හොදයි. ("Good till th last drop")

මව ලැජ්ජාවට පත් වුවත් පළමු දුව පිලිබදව සතුටට පත් වූවාය.

දෙවෙනි දියණිය කසාදයෙන් සතියකට පසු පැරීසියෙ සිට පොරොන්දු වූ පෝස්ට් කාඩ් එක ලැබුණි.

එහි සටහන්ව තිබුනේ "රොත්මන්ස්" (Rothmans) කියාය.

මව විගස තම සැමියාගෙ රොත්මන්ස් සිගර්ට් පැකට්ටුව ගෙන එහි ලේබලය බැලුවය.

එහි සදන් විය "අතිශයින් විශාලයි රජ සයිස්" ("Extra Large, King Size")

මව මදක් ලැජ්ජාවට පත් වුවත් දෙවෙනි දුව පිළිබදව සතුටු වූවය.

තෙවිනි සහ අන්තිම දියණිය ඇගෙ මදු සමය සදහා පිටත් වූයේ අප්‍රිකාවේ කේප් ටවුන් වෙතය මව පොස්ට් කාඩ් එක බලාපොරොත්තුවෙන් සතියක් බලා සිටියාය. පෝස්ට් කාඩ් එක ලැබුණේ නැත. තවත් සතියක් ගතවිය නමුත් තවමත් පෝස්ට් කාඩ් එක නොලැබුණි. අවසානයට මාසයකට පමණ පසු පෝස්ට් කාඩ් එක ලැබුනි..

එහි අපහැදිලි වෙව්ලන සුළු අත් අකුරින් සටහන්ව තිබුනේ "එටිහාඩ් අයාර්වේස්" ("Etihad Airways") කියාය.

බියට පත් මව ඉතා ඉක්මණින් නවතම Hi සගරාව ගෙන ඒ මේ අත පිටු පෙරලමින් අවසාන්යේ ("Ethihad Airways") ඇඩ් එක සොයා ගත්තාය.

එහි මෙසේ සදහන් විය දිනකට දහවතාවක්, සතිය පුරාවටම, දෙපැත්තටම
("Ten times a day, seven days a week, both ways.")

No comments:

Post a Comment