Friday, December 20, 2013

100% free internet යන හැටි හා internet speed කරන විදිය.


කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එකේ නම ultrasurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට මෙතනින් නොමිලේ download කරගන්න පුලුවන්.
http://adf.ly/VimGZ

 Hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.
youtube එකේන් උපුටා ගත් ultrasurf  එක ගැන tutorial එකක්

 දැන් software එකක් නැතුව  free internet internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free internet යන්න free එකක්ම ඔනේ නිසා Google ලා දෙන Google open DNS භාවිතා කරමු.

පලමුව windows  වල Network and Sharing Center  එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.

දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.
දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.
දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4)  කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.
open  වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.



Preferred DNS Server: 8.8.8.8
Alternate DNS Server: 8.8.4.4

settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන් ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න.

ඔයා මේ post එක කියවන කොට hutch එ කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත් මෙ ක්‍රමේ භාවිතා කරලා internet speed එක වැඩි කරගන්න.



2 comments:

  1. නොදන්නා දේ.. දන්නා සිංහලෙන්....: 100% Internet යන හැටි හා Internet Speed කරන විදිය. >>>>> Download Now

    >>>>> Download Full

    නොදන්නා දේ.. දන්නා සිංහලෙන්....: 100% Internet යන හැටි හා Internet Speed කරන විදිය. >>>>> Download LINK

    >>>>> Download Now

    නොදන්නා දේ.. දන්නා සිංහලෙන්....: 100% Internet යන හැටි හා Internet Speed කරන විදිය. >>>>> Download Full

    >>>>> Download LINK EI

    ReplyDelete