Saturday, January 11, 2014

මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න ..


 ඇ කොහොමද ඇ .. හිකිස් .. ඕක ඉතින් මම හැමදාම අහන එකනේ ..ඇහුවත් නැතත් ඉතින් උත්තරෙත් එකමනේ .. හිකිස් .. ඔන්න ඉතින් ඉස්කෝලේ ඉස්පෝට් මීට් එහෙමත් පටන් ගත්ත .. මේ පාරවත් කෙල්ලෝ මැරෙන්නේ නැති මැරතන් පවත්වන ඉස්පෝට් මීට් දකින්නට ලැබේව කියල මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඇ .. :P    ..

හරි හරි .. ඔන්න අද මම ආවේ පොඩි මෙව්වා එකක් අරගෙන ඇ .. ඇ ..මම මෙව්වා එකක් කිව්වට ඔයාල දන්නවයැ මෙව්වා එක  මුකක්ද කීල .. හරි ඉතින් යුද්දේ ඉල්ලන්න එපා .. මම කියන්නම් .. මම කියන්නේ යන්නේ මේ Java Script කැල්ලක් ගැන .. :)
ඔව් මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. :)

ඇ ... මම මේක කරන හැටි කියල දෙන්නේ වෙබ් බ්‍රවුසර් එක විදියට Chrome පාවිච්චි කරන අයට .. අනිත් අයට හුලං .. :/
මම ගොඩින් කියන්නම ..

ෆැන් පේජ් සදහා

-->  ඔයා මුලින්ම ඔයාට කට්ටියට ලයික් කරන්න ඕනි Fan Page එකට යන්න...

-->  එතකොට දකුණු පැත්තේ උඩින්ම වගේ වටෙනේව නේද කට්ටියට Invite කරන තැන .. අන්න එතන තියෙනෙව See All කියල එකක් .. අන්න එක ක්ලික් කරන්න ..  මම  පික් එකේ දාල තියෙනෙව වගේ .. :)





-->  එතකොට Pop Up Box එකක ඔයාට ඔයාගේ පොඩි යාලුවන්ගෙන් ගොඩින් ඒ පේජ් එකට ලයික් කරල තියෙන අය සහ ලයික් කරල නෑති අය පෙන්නයි ... :)

-->  එක ආවට පස්සේ තමා වැඩේ හොදම හරිය .. දැන්  ඔයා Ctrl+Shift+J කියන බොත්තම් තුන එකපාර ඔබන්න .. ( F12 එබුවත් අවුලක් ලෑ .. ^_^ )

--> එතකොට ඔයාට මම ඔය පහල දාල තියෙනෙව වගේ කොටුවක් පෙනෙයි Page එක යටින් .. එකේ ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන Console කියන එක ක්ලික් කරන්න .. හරිද ..





-->  දැන් එතන මම මේ දීල තියෙන Java Script කැල්ල කොපි කරලා Enter බටන් එක හයියෙන් ඔබන්න .. ( හයියෙන් ඇ .. ) :3

javascript:var inputs = document.getElementsByClassName('uiButton _1sm');
for(var i=0; i<inputs.length;i++) {
inputs[i].click();
}

--> දැන් ඔයාට පෙනව ඇති කලින් අර Pop Up Box එකේ Invite කියල වැටිලා තිබ්බ තැන් නිකන්ම එබිලා වගේ වෙලා කට්ටියට Invite වෙනවා .. ( කියන්න පුළුවන් ලේසිම විදියට කිව්වේ :3 )





-->  තාම හරි නැහැ .. දැන් ඒ Pop Up බොක්ස් එකේ පහලට ගිහින් බලන්නකෝ .. එකේ තවමත් ඉන්නවා නේද Invite උනේ නැති අය .. :P අන්න ඒ අයටත් Invite කරන්න මේ වැඩේ කීප වතාවක්ම කරන්න .. එතකොට හරි ..

-----------------------------------------------------------------------------------------------------------------------------

දැන් බලමු Event වලට Invite කරන හැටි ..( Only For Chrome )

-->  ඔයා කලින් වගේම Event එකට ගිහින් කට්ටියට Invite කරන Pop Up එක ගන්න .. එක තියෙන්නේ අර කලින් වගේ තැනක නෙවෙයි .. event එකේ කවර් පුතෝ එකට යටින් ඇති Invite Friends කියල එකක් .. අන්න එක .. :)

-->   ඊට පස්සේ පෙරසේම ( කලින් වගේ ) Ctrl+Shift+J හෝ F12 කියන ඔබල අර යටින් වැටෙන කොටුව ගන්න .. දැන් එකේ Console කියන එක උද ක්ලික් කරන්න .. :) කලින් පුටෝ ටිකම ඕනිනම් ආයිත් බලන්න .. මට දාන්න කම්මැලියි අනී ..

-->  ඊට පස්සේ මම මේ පහලින් දීල තියෙන Java Script එක එතනට කොපි කොරල Enter බටන් එක හයියෙන් ඔබන්න . කැඩෙයි ඇ ...

javascript:elms=document.getElementsByName("checkableitems[]");for (i=0;i<elms.length;i++){if (elms[i].type="checkbox" )elms[i].click()}

-->   දැන්නම් ඔන්න කලින් වගේ නෙවෙයි ... ඔයාට දැන් අර Invite කරන තැන (Pop Up බොක්ස් එකේ ) වැටිලා තියෙන අයගේ නම් ඉස්සරහින් හරියක් වැටිලා ඇති ... දැන් ඔයා Manually ( ඒ කියන්නේ අතින් ) pop Up බොක්ස් එක යට තියෙන Send කියන බොත්තම ඔබන්න ඕනි ..

--> දැන් ආයිත් කලින් වගේම තමා ..  හැමෝටම Invite වෙලා නැතුව ඇති .. ඒ කියන්නේ කලින් පාර හැමෝවම Select වෙලා නැහැ .. ඒ කියන්නේ ඔයාට කීපවරක්ම මේ ක්‍රියාවලිය කරන්න වෙනවා .. :)


--------------------------------------------------------------------------------------------------------

ඇ .. එහෙනම් ඔන්න මම දන්නා දෙයක් කියල දුන්න .. ආ තව එකක් .. Script එකේ අයිතිය එහි නිර්මාතෘ සතුය .. මම ඌව දන්නේද නැත ..

සැලකිය යුතුයි : එකදිගට දිගටහරහට Invite කිරීමෙන් ඔබව Block විය හැක ..  එනිසා ඉවසන්න .. කන්නාඩි දාගත්ත වදුරෙක් වගේ වෑඩ කරන්න එපා ..

ආ මේ .. මට ඉන්වයිට් කර කර ඉන්න කම්මැලියි ..ඒ නිසා මෙතැනින් ගිහින් හරි දකුණු පැත්තේ තියෙන ලයික් බොක්ස් එකෙන් හරි මගේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න ඇ .. කමක් නැහැ ..

එහෙනම් මේ ගැන ඔයාලගේ අදහසකුත් කොටලම යන්නකෝ .. මතකනේ Photo කොමෙන්ටුත් ඔට්ටුයි ඇ ... ;)

එහෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු ..

එතකන් ජය වේවා !!!

1 comment:

  1. නොදන්නා දේ.. දන්නා සිංහලෙන්....: මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan Page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. >>>>> Download Now

    >>>>> Download Full

    නොදන්නා දේ.. දන්නා සිංහලෙන්....: මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan Page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. >>>>> Download LINK

    >>>>> Download Now

    නොදන්නා දේ.. දන්නා සිංහලෙන්....: මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan Page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. >>>>> Download Full

    >>>>> Download LINK Q6

    ReplyDelete